29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසැප්තැම්බරයේදී ආනයන තහනම සම්පූර්ණයෙන්ම ඉවතට - ෂෙහාන්

සැප්තැම්බරයේදී ආනයන තහනම සම්පූර්ණයෙන්ම ඉවතට – ෂෙහාන්

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ආනයන තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ චෙන්නායි හි පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

සියලුම භාණ්ඩ සඳහා පනවා ඇති ආනයන තහනම ලබන සැප්තැම්බර් මාසයේ සිට ඉවත් කරන බව ඔහු පැවසීය.

තවත් භාණ්ඩ 300ක ආනයන තහනම සැප්තැම්බර් මාසයේදී ඉවත් කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පසුගියදා ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.