27.2 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙහෙළියගේ විශ්වාසභංගයට දින නියම වෙයි

කෙහෙළියගේ විශ්වාසභංගයට දින නියම වෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය විසින් පසුගියදා විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කෙරුණා. 

එම යෝජනාව ලබන මස පළමු පාර්ලිමේන්තු සතියේ දින තුනක් විවසයට ගැනීමට පාර්ලිමේන්තු කටයුඉතු පිලිබඳ කාරක සභාවේදී ඊයේ (11) තීරණය කරනු ලැබුවා.