24.5 C
Colombo
Sunday, December 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුදල් සේප්පුවට ව්‍යාජ මුදල් නෝට්ටු දැමූ සේවකයා සොයා විමර්ශන

මුදල් සේප්පුවට ව්‍යාජ මුදල් නෝට්ටු දැමූ සේවකයා සොයා විමර්ශන

වෛද්‍ය රසායනාගාරයක මුදල් සේප්පුවට ව්‍යාජ මුදල් නෝට්ටු ඇතුළු කළ සේවකයකු සොයා ජා-ඇළ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එම මුදල් සේප්පුවේ තිබී ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටුවක් එහි සේවය කළ සේවිකාවකට හමුවී තිබෙනවා.

එම සම්බන්ධයෙන් ආයතනය මගින් සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ එම මුදල් සේප්පුවට ඇතුළු කර ඇත්තේ එම ආයතනයේම සේවකයෙකු බවයි.

එම සම්බන්ධයෙන් ආයතන පාලන අධිකාරිය විසින් ජාඇල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා
වෙනවා.

සැකකාර සේවකයා මේ වනවිට පලා ගොස් සැඟව සිටින බව පොලීසිය පවසනවා.