26.7 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහාවයි ලැව්ගිනි හේතුවෙන් 67ක් ජීවිතක්ෂයට – තවත් සිය ගණනක් අතුරුදන් 

හාවයි ලැව්ගිනි හේතුවෙන් 67ක් ජීවිතක්ෂයට – තවත් සිය ගණනක් අතුරුදන් 

මේ වන විට පැතිර යන හාවයි ලැව්ගිනි දරුණු සන්ධිස්ථානයකට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙය හාවයි හි ඉතිහාසයේ දරුණුතම ස්වාභාවික ව්‍යසනය බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

හාවයි හි ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 67 දක්වා ඉහළ මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.

තවත් සිය ගණනක් අතුරුදන් වී ඇති අතර, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි තොරතරු වාර්තා වන්නේ.

මේ වනවිටත් ලැව්ගිනි හේතුවෙන් එම ප්‍රාන්තයේ විදුලිය සහ ජල සැපයුම්වලර බාධා එල්ල වී ඇති බට ද තොරතරු වාර්තා වනවා.

මෙම ලැව්ගිනි හේතුවෙන් හාවයි හි ලහයිනා ප්‍රදේශයට වැඩි වශයෙන් බලපෑම් එල්ල වී ඇති අතර, ප්‍රාදේශීය වේලාවෙන් දිනපතා රාත්‍රී 10:00 සිට පසුදා අලුයම 06:00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට ද හාවයි ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා.