28.9 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැලෑවකින් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

කැලෑවකින් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

ඌව කුඩා ඔය කන්දේයාය කැලෑබද ප්‍රදේශයක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

කාලයකට පෙර මියගොස් ඇති මෙම පුද්ගලයාගේ සිරුර සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70ක පුද්ගලයෙක් වන අතර ඔහුගේ මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

සිරුර එම ස්ථානයේම ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් අද පැවැත්වීමට නියමතයි.

කුඩාඔය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.