28.9 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසමනල වැව බලාගාරයේ විදුලිය නිෂ්පාදන ධාරිතාව සීමා කරයි

සමනල වැව බලාගාරයේ විදුලිය නිෂ්පාදන ධාරිතාව සීමා කරයි

සමනල වැව ජලාශයේ ජල ධාරිතාව ශීඝ්‍රයෙන් පහතවැටීම හේතුවෙන් එම බලාගාරයේ විදුලිය නිෂ්පාදන ධාරිතාව සීමා කර තිබෙනවා.

බලාගාරයට ජලය ලබා ගන්නා පිවිසුමේ ජල සුළි ඇතිවීමේ අවදානමක් හේතුවෙන් විදුලි නිෂ්පාදන ක්ෂමතාවය ද පහත හෙළා ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.