27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 1%කින් පමණ පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ඩොලරය ශක්තිමත් වීම සහ චීන ආර්ථිකයේ ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස බොරතෙල් මිල පහළ ගොස් ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.74 දක්වාද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බැරලයක මිල ඩොලර් 82.12 දක්වාද අඩුවී තිබේ.