29 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවලවේ ගොවිබිම් අක්කර 13,000ක් නියඟයෙන් විනාශයි

වලවේ ගොවිබිම් අක්කර 13,000ක් නියඟයෙන් විනාශයි

මේ වනවිට වලවේ ගොවිබිම් අක්කර 13,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

පවතින වියළි කාලගුණය හේතුවෙන් සහ වගාවට ජලය නොමැති වීමෙන් මෙම හානිය සිදුව ඇති බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.

වගා වන්දි ගණනය කිරීම සඳහා කොළඹින් හා තදාසන්න ප්‍රදේශවලින් එම ප්‍රදේශයට කණ්ඩායමක් අද පිටත්ව යන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර පැවසීය.