― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවාහන කිහිපයක ආනයන සීමා ඉවතට

වාහන කිහිපයක ආනයන සීමා ඉවතට

පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන වාහන ආනයන සීමා ඉවත් කිරීමේ චක්‍රලේඛය මෙම සතියේ නිකුත් කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (13) රුවන්වැල්ල ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

ඒ අනුව ලොරි රථ, ට්‍රක් රථ මෙන්ම බස් රථ ආනයනය සඳහා මෙතෙක් පැවැති සීමා ඉවත් කෙරෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.