25.6 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි සැපයුම සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක්

විදුලි සැපයුම සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක්

කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයුම පවත්වාගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට අද (14) විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ.

මේ සඳහා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වන බවයි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පැවසුවේ.

සැලසුම් සහගත විදුලිය කප්පාදුවක් සිදුවනු ඇතැයි අනියත බියක් ඇතිකර නොගත යුතු බවත් ඉදිරියේදී විදුලිය මිලදී ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමට පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.