25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ වර්ග 73ක් තත්ත්ව පරීක්ෂණයෙන් අසමත්

ඖෂධ වර්ග 73ක් තත්ත්ව පරීක්ෂණයෙන් අසමත්

මේ වසරේ මේ දක්වා කාලය තුළ ඖෂධ 73ක් තත්ත්ව පරීක්ෂණයෙන් අසමත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

එලෙස තත්ත්ව පරීක්‍ෂණවලින් අසමත් වූ ඖෂධ වර්ග 45ක් ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන බව වාර්තා වේ.

එසේම ඖෂධ වර්ග 17ක් දේශීයව නිෂ්පාදනය කරන අතර අනෙක් ඒවා පකිස්ථානය, ජපානය සහ බංග්ලාදේශයෙන් ආනයනය කෙරේ.