31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsක්‍රීඩා වැරදි වැළැක්වීමට අදාළව ගැසට්ටුවක්

ක්‍රීඩා වැරදි වැළැක්වීමට අදාළව ගැසට්ටුවක්

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ අරමුණින් විශේෂ විමර්ශන ඒකකයක් පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර එම ඒකකය අවුරුදු තුනක් සඳහා 2023.02.15 වන දින සිට බලපැවැත්වෙනවා.

එහි අධ්‍යක්ෂවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඒ. ජයනාත් වනසිංහ පත්කර ඇති බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.