27.2 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජපානයෙන් රුපියල් මිලියන 170ක් මෙරටට

ජපානයෙන් රුපියල් මිලියන 170ක් මෙරටට

ජපාන රජය ස්කැවිතා මානුෂිය ආධාර සහ සහන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 170ක ආධාර මුදලක් ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කර තිබේ.

උතුර පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වෙනුවෙනුයි ඔවුන් මෙම මුදල් ලබා දී ඇත්තේ.

මෙරට බිම් බෝම්බ ඉවත්කිරීමේ වැඩසටහන ආරම්භයේ සිට ජපානය අඛණ්ඩව සහය දක්වා ඇති අතර ඒ සඳහා ඔවුන් මේ දක්වා ලබාදී ඇති මුළු ආධාර මුදල ඇමරිකානු ඩොලර් මිලියන 43 කට අධිකයි.