26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජලාශ රැසක ජල මට්ටම 30% දක්වා පහළට

ජලාශ රැසක ජල මට්ටම 30% දක්වා පහළට

මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් ප්‍රධාන ගංගාවල ජල ධාරිතාව සීඝ්‍රයෙන් පහළ ගොස් තිබේ.

වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යාත්මක) ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර කියා සිටියේ පෙරේදා (13) වනවිට ප්‍රධාන ජලාශවල සහ මහවැලි ජලාශවල ජලධාරිතාව 30%ක් දක්වා පහළ ගොස් තිබූ බවයි.

දිවයිනේ ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම 9.8%ක් දක්වා පහළ ගොස් ඇති අතර මහවැලි ජලාශ 11 ජල මට්ටමද 30%ක් පමණ දක්වා පහළ ගොස් තිබේ.