28.4 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතංගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

තංගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

තංගල්ල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තංගල්ල කුඩාවැල්ල නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම පුද්ගලයා තම නිවසේ රැඳී සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.