26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportපාපන්දු නිලවරණයට නාමයෝජනා කැඳවීම 19 වැනිදා

පාපන්දු නිලවරණයට නාමයෝජනා කැඳවීම 19 වැනිදා

ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ නිලවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන 19 වැනිදා සිදුකිරීමට නියමිතයි.

ඊයේ පැවති විශේෂ මහා සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් තීරණය කර ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ නිලවරණය ලබන මස 29 වැනිදා පැවැත්වීමට නියමිතය.