― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපියාගේ අවවාද නොරිස්සූ පාසල් සිසුවියක් සියදිවි හානි කරගෙන

පියාගේ අවවාද නොරිස්සූ පාසල් සිසුවියක් සියදිවි හානි කරගෙන

පියාගේ අවවාද නොරිස්සූ පාසල් සිසුවියක් ගෙළ වැලලාගෙන සිය දිවි නසාගෙන ඇති බවට තොරතුරු හඟුරන්කෙත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙසේ සියදිවි හානි කරගෙන තිබෙන්නේ අවුරුදු 16ක පාසල් සිසුවියක්.

ඇය පැවැත් වූ ප්‍රේම සම්බන්ධතාවයට නතර කරන ලෙස පියා අවවාද කළ නිසා ඇය මෙම සියදිවි නසා ගැනීම සිදු කරගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.