32.2 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsQR කේතය අත්හිටුවීමේ තීරණයක් ?

QR කේතය අත්හිටුවීමේ තීරණයක් ?

ජාතික ඉන්ධන බල පත්‍රය හෙවත් QR කේතය අත්හිටුවීමට ලබන මස සළකා බලන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර
පවසනවා.
එසේ නොවුණ හොත් ඉදිරියේදී ඉන්ධන කෝටාව ඉහළ දමන බවයි ඔහු පවසා සිටියේ.

‘සිනෝසෙක්’ සමාගම වැනි සමාගම් ඉන්ධන සැපයීමත් ධාරිතාව වැඩිවීම පිළිබඳව සාකච්ඡා කර කිව් ආර්. කේතය අවසන් කිරිම හෝ කෝටාව ඉහළ දැමීම පිළිබඳව තීරණය කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.