28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅඩු මුදලට ඉන්ධන ලබාදීමට සිනෝපෙක් සමාගමට අවසර

අඩු මුදලට ඉන්ධන ලබාදීමට සිනෝපෙක් සමාගමට අවසර

චීනයේ සයිනොපෙක් සමාගම සැප්තැම්බර් මාසයේදී මෙරට ඉන්ධන අලෙවි කිරීමේ කටයුතු ආරම්භ කිරීඉමට නියමිතය.

ඒ අනුව එම සමාගම සැප්තැම්බර් 20 වැනිදා සිට මෙහෙයුම් ආරම්භ කරන බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ.

දැනට වෙළෙඳපොළේ ඉන්ධන අලෙවි කරන උපරිම මිලට වඩා අඩු මිලකට ඉන්ධන අලෙවිකිරීමට එම සමාගමට අවසර දී ඇති බවත් අමත්‍යවරයා අවධාරණය කළේය.