32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙක් පෑලියගොඩදී අත්‌අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙක් පෑලියගොඩදී අත්‌අඩංගුවට

පෑලියගොඩ පොලිස්‌ වසමේ වනවාසල ප්‍රදේශයේදී අයිස්‌ මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම්‌ 06 ක්‌ සන්තකයේ තබා ගෙන යතුරු පැදියකින්‌ ගමන්‌ කරමින් සිටි පුද්ගලයෙකු අත්‌අඩංගුවට ගෙන තිබේ.

අත්‌අඩංගුවට ගත්‌ සැකකරු වයස අවුරුදු 23ක්‌ වන දිප්පිටිගොඩ, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු (16) වන අද දින අළුත්කඩේ අංක 05 ගරු මහේස්ත්‍රාත්‌ අධිකරණය වෙත ඉදිරිපත්‌ කිරීමට නියමිතයි.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.