32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආහාර විෂ වීමකින් පස්සර සිසුන් 06ක් රෝහලට

ආහාර විෂ වීමකින් පස්සර සිසුන් 06ක් රෝහලට

පස්සර – ගනේෂා දෙමළ මහා විද්‍යාලයේ පිරිමි ළමුන් 06 දෙනෙකු හදිසියේම රෝහල්ගත කර තිබේ.

ආහාර විෂවීමක් හේතුවෙන් මොවුන් පස්සර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි.