23.9 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස දොස්තර අජිත් මෙණ්ඩිස් පත්කර ඇත.

විෂයභාර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් මීට පෙර එහි සභාපති ලෙස කටයුතු කළ සරත් ලියනගේ එම තනතුරින් ඉවත් කර තිබෙනවා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපති අජිත් මෙණ්ඩිස් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙසද කටයුතු කර තිබේ.