25 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුවේටයෙන් පිටුවහල් කළ ලාංකිකයින් පිරිසක් දිවයිනට

කුවේටයෙන් පිටුවහල් කළ ලාංකිකයින් පිරිසක් දිවයිනට

කුවේට් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 54 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කර තිබෙනවා.

මොවුන් එරට වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැඳී සිට තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.230 දරණ යානයෙන් අද (16) උදෑසන 06.45 ට කුවේට් රාජ්‍යයේ සිට මොවුන් පැමිණ ඇති අතර සිය රැකියා ස්ථානවලින් පළාගොස් දීර්ඝ කාලයක් කුවේට් රාජ්‍යයේ වෙනත් ස්ථානවල වැඩි වැටුපකට රැකියාවල නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.