25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalදේශපාලනයේ ඇති විෂබීජ ජනතාව පාලනය කළ යුතුයි

දේශපාලනයේ ඇති විෂබීජ ජනතාව පාලනය කළ යුතුයි

දේශපාලනයේ තිබෙන විෂබීජ ජනතාව විසින් පාලනය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පිටකෝට්ටටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ දේශපාලන ධාරාවේ විෂබීජ රාශියක් ඇති බවත් එම විෂබීජ ජන සමාජයේ යහපැවැත්මට හානිකර බවත්ය.