26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනොරොච්චෝලේ අක්‍රීය වූ යන්ත්‍රය යථා තත්ත්වයට

නොරොච්චෝලේ අක්‍රීය වූ යන්ත්‍රය යථා තත්ත්වයට

නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

පසුගිය 08 වැනිදා නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රිය වූ අතර එය මේවනවිට ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර තිබෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.