25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportවහාබ් රියාස් ජාත්‍යන්තර පිටියට සමුදෙයි

වහාබ් රියාස් ජාත්‍යන්තර පිටියට සමුදෙයි

පාකිස්තාන සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක වහාබ් රියාස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වහාබ් රියාස් එරට දේශපාලනයට මේ වනවිට සම්බන්ධ වී ඇති අතර ඔහු පළාත් ක්‍රීඩා අමාත්‍යවරයකු ලෙස මේ වනවිට කටයුතු කරන බවයි.

වහාබ් රියාස් පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 27ක්, එක්දින තරග 91ක් සහ විස්සයි විස්ස තරග 36කට ක්‍රීඩා කර ඇති අතර ඔහු අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2020 වසරේදී වීම විශේෂත්වයකි.