28 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසතොස භාණ්ඩ 09ක මිල පහළට

සතොස භාණ්ඩ 09ක මිල පහළට

ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 09ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ.

මෙම මිල සංශෝධන හෙට (17) සිට ක්‍රියාත්මකයි.

එලෙස මිල අඩු කරනු ලැබූ භාණ්ඩ පහතින්,

භාණ්ඩය නව මිල ලාභය

LSL කිරිපිටි 400g – රු 970.00 – 29.00
සෝයා මීට්(තොග) 1kg – රු 625.00 – 25.00
හාල්මැස්සන් (තායි) 1kg – රු 1160.00 – 15.00
බාස්මිති 1kg – රු 675.00 – 15.00
දුඹුරු සීනී 1kg – රු 35.00 – 10.00
අර්තාපල් අල 1kg – රු 325.00 – 5.00
කඩල – රු 555.00 – 5.00
සුදු ළුණූ – රු 630.00 – 5.00
රතු කැකුලු – රු 147.00 – 2.00