26.7 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසැප්තැම්බරයේදී IMF කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

සැප්තැම්බරයේදී IMF කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

විස්තීරණ අරමුදල් පහසුකම විධිවිධානයේ පළමු සමාලෝචනය සිදු කිරීම සඳහායි මෙම කණ්ඩායම පැමිණීමට නියමිතව ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ එම කණ්ඩායම සැප්තැම්බර් 14 වැනිදා සිට 27 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.