27.8 C
Colombo
Friday, April 3, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයින් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

2014 නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත් පසු නිසිලෙස වැටුප් ගෙවීමක් සිදු වී නොමැති අතර අමතර දීමනා ගෙවීමක් ද සිදුකර නොමැති බවයි උද්ඝෝෂකයින් පවසන්නේ.