25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹට පැය 18ක ජල කප්පාදුවක්

කොළඹට පැය 18ක ජල කප්පාදුවක්

අනිද්දා (19) දිනයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව 19 වැනිදා උදෑසන 08 සිට 20 වැනිදා අලුයම 2 දක්වා මෙලෙස ජල සැපයුම අත් හිටුවන බවයි ඔවුන් දැනුම් දෙන්නේ.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල කප්පාදුව සිදු කෙරේ.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන හා කටුබැද්ද යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදුවනු ඇති.