33.9 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalභාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත පහතට - මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත පහතට – මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාත පහත වැටීම ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා ණය ගැනීමට ඇති හැකියාව ඉහළ නංවන අතරම ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමට සහ ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට හැකි ධනාත්මක පරිසරයක් වර්ධනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

තවත් වැදගත් කරුණක් වන්නේ, පොලී පිරිවැය අඩු වීම රජයට ණය ගෙවීම් පහසු කිරීමට ඉඩ සලසයි.