32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWeatherවියළි කාලගුණයෙන් 190,000ක් පීඩාවට

වියළි කාලගුණයෙන් 190,000ක් පීඩාවට

මේ වනවිට නියඟයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 190,000 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

විශේෂයෙන් වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 15ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 52ක ජනතාවට පානීය ජල හිඟයකට මුහුණ පෑමට සිදුව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ.

මේ අනුව එම ප්‍රදේශවල පවුල් 54,979කට අයත් පුද්ගලයන් 183,038ක් පීඩාවට පත්ව සිටිති.

උතුරු පළාතේ පුද්ගලයින් 75,287 දෙනෙකු පමණක් පීඩාවට පත්ව ඇති අතර ඉන් 70,238 දෙනෙකු යාපනය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වේ.