― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවී තොග ඇත්තේ මාසයකටත් අඩු කාලයකට පමණයි

වී තොග ඇත්තේ මාසයකටත් අඩු කාලයකට පමණයි

වී අලෙවි මණ්ඩලය සතුව වී තොග ඇත්තේ මාසයකටත් අඩු කාලයක් සඳහා පමණක් බව වී අලෙවි මණ්ඩලය පවසයි.

ඒ අනුව වී කිලෝ ලක්ෂ 45 ක් වැනි ප්‍රමාණයක් දැනට වී අලෙවි මණ්ඩලය සතුව පවතින බවයි එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ පවසන්නේ.

එමෙන්ම ගොවි සංවිධානවලින් ඉල්ලීමක් ලැබුණ හොත් පමණක් වී නොලැබීම හේතුවෙන් වසා ඇති හම්බන්තොට වී ගබඩා විවෘත කිරීමට සලකා බලන බවයි සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.