32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අඩුම ආදායම් ලබන රට වෙයි

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අඩුම ආදායම් ලබන රට වෙයි

දකුණු ආසියාවේ අඩුම ආදායම් ලබන රට ශ්‍රී ලංකාව බව Verite Research විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

පසුගිය වසර 17 තුළ ශ්‍රී ලංකාව සිය ආදායම් ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වී ඇති බව එම ආයතනය පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහනට ශ්‍රී ලංකාව ආදායම් ඉහළ නැංවීමේ ගිවිසුමක් ද ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත්, Verite Research සමීක්ෂණයට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආදායම් ඉලක්කවලට අදාළ වැඩසටහන් 12 න් ශ්‍රී ලංකාව සාක්ෂාත් කර ගෙන ඇත්තේ 3 ක් පමණි.