28.4 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාවට අයදුම්පත් කැඳවයි

ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාවට අයදුම්පත් කැඳවයි

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් අයදුම්පත් කැදවීම ලබන මස පළමු වනදා දක්වා සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk වෙත පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම එහි නිල ජංගම දුරකථන යෙදුම වන ඩී.ඕ.ඊ වෙත පිවිස මාර්ගගත අයදුම්පත් ලබා ගත හැකියි.