28.4 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅග්බෝ හස්තියා විශේෂ පරීක්ෂාවකට

අග්බෝ හස්තියා විශේෂ පරීක්ෂාවකට

අග්බෝ හස්තියාගේ වම් පාදය විශේෂ පරීක්ෂණයකට ලක් කරන බව වනජීවී සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් පැවසීය.

අග්බෝගේ වම් පාදයේ තුවාලය තවමත් සුව වී නොමැති අතර සිදුකරනු ලබන විශේෂ පරීක්‍ෂණයෙන් පසු කකුලේ උණ්ඩය තිබූ ස්ථානය නිශ්චිතව හඳුනා ගැනීමට වෛද්‍යවරුන්ට හැකිවනු ඇති බවයි ඔහු පැවසුවේ.

අග්බෝ හස්තියා මීට මාස තුනකට පෙර උගුල් තුවක්කුවකින් තුවාල ලැබීමෙන් අනතුරුව දිනෙන් දින දුර්වල තත්ත්වයට පත් විය.

අනුරාධපුර කලාප වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍යවරුන් ඇතාට අවශ්‍ය ආහාර ලබා දෙමින් මේ වනවිට අවශ්‍ය ප්‍රතිකාර සිදුකරනු ලබයි.