― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsජලයේ ගුණාත්මකභාවය පහළට

ජලයේ ගුණාත්මකභාවය පහළට

ජල සංචිතවල ගුණාත්මකභාවය පහත වැටීම හේතුවෙන් පානීය ජලය ලබාදීමේදී ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව නිරන්තර පරීක්ෂාවට ලක් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි මේ බව ප්‍රකාශ කළේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පවතින නියං කාලගුණය හේතුවෙන් පානීය ජල ඉල්ලුම ද ඉහළ ගොස් ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.