27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශීය ආදායම් පනත සංශෝධනය කරනවා - මහින්දානන්ද

දේශීය ආදායම් පනත සංශෝධනය කරනවා – මහින්දානන්ද

දේශීය ආදායම් පනත කඩිනමින් සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් තම රාජකාරිය නිසියාකාරව ඉටු නොකරන බවත් ඔවුන්ට එරෙහිව දැඩි තීන්දු තීරණ මෙම නව දේශීය ආදායම් පනත හරහා ගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.