23.4 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබඩල්ගම කෙහෙල්ඇල්ල ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කරයි

බඩල්ගම කෙහෙල්ඇල්ල ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කරයි

ඩල්ගම කෙහෙල්ඇල්ල ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

අද පස්වරුවේ මෙම ඝාතනය සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගෙල සිර කිරීමෙන් මියගොස් ඇති මෙම කාන්තාවගේ මරණය පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මකයි.

සැකකරුවන් සම්බන්ධයෙන් හෝ ඝාතනයට හේතුවක් පිළිබඳ මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ