26.1 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාස 02ට වනාන්තර ගි+නි තැබීමේ සිදුවීම් 160ක්

මාස 02ට වනාන්තර ගි+නි තැබීමේ සිදුවීම් 160ක්

ගෙවීගිය මාස දෙක ඇතුළත වනාන්තර ගිනිතැබීමේ සිදුවීම් 160ක් පමණ වාර්තා වී ඇති බව පරිසරවේදීන් පවසයි.

ඔවුන් චෝදනා කරන්නේ දිවයිනේ ප්‍රදේශ රැසක වනාන්තර ගිනි තැබීම් ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත්තේ ඉඩම් අත්පත්කර ගැනීම සඳහා බවයි.

නියඟයට මුවා වී විවිධ පිරිස් ගිනි තැබීම් සිදුකර ඉඩම් අත්පත්කර ගැනීම මහා පරිමාණයෙන් සිදුවන බවයි පරිසරවේදීන් වැඩිදුරටත් සඳහන් කරයි.