31.1 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුදල් රැගෙන නිවසට පැමිණෙන අතරමගදී ව්‍යාපාරිකයෙක් අතුරුදන්

මුදල් රැගෙන නිවසට පැමිණෙන අතරමගදී ව්‍යාපාරිකයෙක් අතුරුදන්

මාතර – දෙනියාය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන කොළොන්න ප්‍රදේශයේ පිහිටි නිවසට ගිය ව්‍යාපාරිකයෙකු අතුරුදන්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන්ව්‍යාපාරිකයාගේ බිරිඳ විසින් කොළොන්න පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබයි.

පොලීසිය සඳහන් කළේ ඔහුට අයත් වෑන් රථය අනිල්කන්ද පොදු සුසාන භූමිය ආසන්නයේ තිබී සොයාගත් බවයි.