27.2 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිසුවියකට හදි කළ සිසුන් 04ක් අත්අඩංගුවට

සිසුවියකට හදි කළ සිසුන් 04ක් අත්අඩංගුවට

13 හැවිරිදි පාසල් සිසුවියක් අපයෝජනයට ලක් කළ පාසල් සිසුන් 04 දෙනෙක් මනම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි සිසුන් 04 දෙනෙක් බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සිසුන් අතරින් එක් අයෙකු අපයෝජනයට ලක් වූ පාසල් සිසුවිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගොස් ඇති බවත් එම සිසුවා විසින් සිසුවිය රවටා කැලෑවට ගෙන ගොස් සිය මිතුරන් සමඟ එක්ව මෙලෙස අපයෝජනය කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මනම්පිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.