26.7 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsක්‍රිකට් ආයතනයෙන් ලිට්ල් හාට්ස් අරමුදලට ලක්ෂ 1000ක්

ක්‍රිකට් ආයතනයෙන් ලිට්ල් හාට්ස් අරමුදලට ලක්ෂ 1000ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 1000ක පරිත්‍යාගයක් සිදුකිරීමට කටයුතු කර තිබේ.