31.1 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාල්ලේ බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ගාල්ලේ බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

අසනීප තත්ත්වයක් නිසා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මියගොස් තිාබෙනවා.

මේ අතර රෝගී වූ තවත් රැඳවියන් 05 දෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ මෙය වසංගත රෝගී තත්ත්වයක් බවයි.

එම රෝගය පිළිබඳව වෛද්‍යවරුන් පරික්ෂණ සිදුකරන බවයි වාර්තා වන්නේ.