31.7 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම 28%ක් දක්වා පහළට

ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම 28%ක් දක්වා පහළට

ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම 28% ක් දක්වා පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට එම ජලාශවල ජල මට්ටම අක්කර අඩි අට ලක්ෂ විසි දහසක් දක්වා පහළ ගොස් ඇති බවයි එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ සඳහන් කළේ.