29.5 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමදුරෙයි සහ කොළඹ අතර ගුවන් ගමන් ඇරඹේ

මදුරෙයි සහ කොළඹ අතර ගුවන් ගමන් ඇරඹේ

ඉන්දියාවේ මදුරෙයි සහ කොළඹ අතර SpiceJet ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

සතිපතා මදුරෙයි සහ කොළඹ අතර ගුවන් ගමන් හයක් සිදුකරන බවයි එම සමාගම පැවසුවේ.

ඒ අනුව ඉන්දියාවේ මදුරෙයි සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර බදාදා හැර සතියේ දින හයක් ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බව SpiceJet නිවේදනයක් නිකුත් කරමින් පවසයි.