28.4 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයතුරුපැදි අනතුරකින් දරුවෙක් ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරකින් දරුවෙක් ජීවිතක්ෂයට

අනුරාධපුර, කඩ 30 ප්‍රදේශයේදී අද (21) පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 11ක දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිය මව සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී එය ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිය පැදවූ මව අනුරාධපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

අනතුර සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.