27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැබ් - ලොරි අනතුරකින් දෙදෙනෙක් රෝහලට

කැබ් – ලොරි අනතුරකින් දෙදෙනෙක් රෝහලට

කෑගල්ල – රඹුක්කන මාර්ගයේ හිරිවඩුන්න හංදියේදී අද (22) උදෑසන සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

කැබ් රථයක් සහ කුඩා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කැබ් රථ ඉදිරියෙන් ගමන්කළ රථයක් ඉස්සර කිරීමට යාමේ දී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.