27.2 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගාල්ල බන්ධනාගාරයේ හඳුනා නොගත් රෝගයක් පැතිරෙයි

ගාල්ල බන්ධනාගාරයේ හඳුනා නොගත් රෝගයක් පැතිරෙයි

ගාල්ල බන්ධනාගාරය ආශ්‍රිතව පැතිර යන හඳුනා නොගත් රෝගය වැළඳුණු තවත් රෝගීන් 9 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඊයේ (21) දිනයේ ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මියයාම සම්බන්ධයෙන් කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් සිදු කළ මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී ඇත.

මළ සිරුරු කොටස් මේ වනවිට රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති ඇති අතර
අදාළ රෝගීන් බන්ධනාගාරයේ වෙනම කොටසක රඳවා තබන බවත් බරපතළ තත්ත්වයක් මතුවුවහොත් රෝහල්ගත කිරීමට පියවර ගන්නා බවත් බන්ධනාගාර අධිකාරීවරයා පැවසීය.

රැඳවියන් ඇතුළු සියලු දෙනාට මුව ආවරණ පැළඳීම ද අනිවාර්ය කර තිබේ.