26.3 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති සිංගප්පූරුවේදී ගිවිසුමකට අත්සන් තබයි

ජනපති සිංගප්පූරුවේදී ගිවිසුමකට අත්සන් තබයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) සිංගප්පූරුවේදී ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.

ජනාධිපතිවරයා එලෙස අත්සන් තබා ඇත්තේ පැරිස් ගිවිසුමේ සඳහන් කාල රාමුව ඇතුළත කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමකටයි.

ජනාධිපතිවරයා මේ වනවිට සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරතව සිටී.